Welcome to Horana Pradeshiya Sabha

Horana Pradeshiya Sabha is the Main State Administrative Office of Horana Polling Division. Horana Pradeshiya Sabha Jurisdiction is divided into 29 Councilor Divisions. There are 85 Grama Niladhari Divisions in the Horana and Ingiriya Divisional Secretariat Areas which are under Horana Pradeshiya Sabha Area.

D.G. Prasanna Sirisena

Secretary
Horana Pradeshiya Sabha

0
Population
0
km2
Area
0
Divisions
0
GN Divisions

Vision

පිවිතුරු,
සුවදායී
ජන දිවියක්
සැමට උරුම කරමු

Mission

අප වෙත පැමිණෙන සුවහසක් ජනීජනයාගේ අවශ්‍යතා වෙත යහකම්පනයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීමත්, සියලු මහජන සේවාවන් පවත්නා නෛතික සීමාවන්ට යටත්ව විනිවිදව අවංකව, නිවැරදිව කාර්යක්ෂමව හා ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමත් අපගේ මෙහෙවර වන්නේය.

මහවක් ඔය, කළු ගඟට සම්බන්ධවන ස්ථානයේ සිට කළු ගඟේ මධ්‍ය රේඛාව දිගේ දම්.320 ක් පමණ ඊසාන දෙසට ගොස් එතැන් පටන් එම මධ්‍ය රේඛාව දිගේම තවත් දම්.310 ක් පමණ නැගෙනහිර දෙසට ගිය විට කොරලේ ඇළ, කළු ගඟට සම්බන්ධ වන ස්ථානය හමු වේ.එතැන් සිට කොරලේ ඇල ගඟට සම්බන්ධවන ස්ථානය හමුවේ. එතැන් සිට ගඟේ මධ්‍ය රේඛාවේ ඇති දිස්ත්‍රික් මායිම් දිගේ දම්.72 ක් පමණ උතුරු දෙසට ගොස් එම ලක්ෂයේ සිට දම් 16ක් පමණ නැවතත් උතුරු දෙසට ගිය විට ඉංගිරිය රත්නපුර මහා මාර්ගය හමුවේ. එතැන් පටන් දම්.184 ක් පමණ නම්බපාන කන්ද හරහා වයඹ දෙසට ගියවිට නම්බපාන ඇළ මුණ ගැසේ. එතැන් පටන් එම ඇළ දිගේ දම්.120ක් පමණ උතුරු දෙසට ගොස් එතැන් පටන් මඩකඩ රක්ෂිත වනයේ නැගෙනහිර මායිම දිගේ දම්.224 ක් පමණ වයඹ දෙසට ගොස් එම ලක්ෂයේ සිට නැවතත් දිස්ත්‍රික් මායිම දිගේම දම්. 224 ක් පමණ වයඹ දෙසට ගොස් එතැන් සිට දම්. 64 ක් පමණ නිරිතදිග දෙසට පැමිණි විට ඉංගිරිය-පාදුක්ක මහා මාර්ගය මුණ ගැසේ.

එම ලක්ෂ්‍ය යේ සිට දම්.170 ක් පමණ නැවතත් නිරිතදිග දෙසට ගොස් එතැන් පටන් දම්.176 ක් පමණ දකුණු දෙසට පැමිණ එම ලක්ෂ්‍ය යේ සිට දම්.96ක් පමණ බටහිර දෙසට ගොස් එතැන් පටන් දම්.280ක් පමණ වයඹ දෙසට ගොස් එම ලක්ෂ්‍ය යේ සිට දම්.72 ක් පමණ බටහිරට ගොස් වයඹ එතැන් සිට දම්.120 ක් පමණ නිරිතදිග දෙසට දිස්ත්‍රික් මායිම දිගේම පැමිණ එතැන් සිට දම්.224ක් පමණ එම මායිම දිගේම බටහිරට ගොස් එම ලක්ෂ්‍ය යේ මාර්ගය හමු වේ. එතැන් පටන් නැවතත් දිස්ත්‍රික් මායිම දිගේ දම්.300 ක් පමණ නිරිතදිග දෙසට ගියවිට කැස්බෑව හොරණ මහා මාර්ගය මුණගැසේ.

එතැන් පටන් එම මායිම දිගේම නැවතත් දම්.216ක් පමණ නිරිතදිග දෙසට ගොස් එම ලක්ෂ්‍ය සිට දම්.72 ක්ගිණිකොණ දෙසට ගියවිට කිඳෙල්පිටිය ගෝනපොල මාර්ගය මුණගැසේ. එතැන් පටන් නැවතත් දම්.104 ක් පමණ ගිණිකොණ දෙසට පැමිණි විට වීදාගම ගොඩිගමුව මාර්ගය මුණ ගැසේ. එතැන් පටන් දම්.96 ක් පමණ ඊසාන දෙසට ගොස් එතැන් සිට දම්.80ක් පමණ දකුණු දිසාවට පැමිණ එම ලක්ෂ්‍ය යේ සිට දම්.56ක් පමණ නැගෙනහිර දිසාවට ගොස් එතැන් පටන් දම්.72ක් පමණ නැවතත් දකුණු දෙසට පැමිණි විට බණ්ඩාරගම පොකුණුවිට මහා මාර්ගය මුණ ගැසේ.

එතැන් පටන් දම්.72ක් පමණ නැවතත් දකුණු දෙසට පැමිණ එතැන් සිට දම්.112ක් පමණ ඊසාන දෙස ගොස් එම ලක්ෂ්‍යයේ සිට දම්.184 ක් පමණ ගිණිකොණ දිසාවට ගියවිට හල්තොට-මාහේන මාර්ගය මුණ ගැසේ. එතැන පටන් දම් 115 ක් පමණ ඊසාන දෙසව ගිය විට හොරණ -බැල්ලපිටිය මහා මාර්ගය මුණ ගැසේ . එම ලක්ෂ්‍ය යේ සිට දම්.240ක් පමණ ඊසාන දෙසට ගොස් එතැන් සිට දම්.64ක් පමණ ගිණිකොන දෙසට ගියවිට මහාවක් ඔය මුණ ගැසේ.එම ඇල දිගේ දම්.120 ක් පමණ දකුණු දෙසට ගියවිට මහවක් ඹය කලු ගඟට සම්බන්ධවන ස්ථානය හමුවේ. එම ස්ථානය ආරම්භක ලක්ෂ්‍යය වේ.

වත්කමසංඛ්‍යාව
Incorporation1987-06-01
පළාතබස්නාහිර
දිස්ත්‍රික්කයකළුතර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශහොරණ, ඉංගිරිය
මැතිවරණ කොට්ඨාශයහොරණ
Areaවර්ග කී.මී.194 - 38
උප කාර්යාලය ගණන4
Population186.431
ජන ඝනත්වය959.1
ග්‍රාම සේවක වසම්88
මන්ත්‍රීවරු (කොට්ඨාශ 29)51
සේවක සංඛ්‍යාව137
ආදේශක / අනියම්23
පුරප්පාඩු29
බල ප්‍රදේශය තුළ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග වල දිගවර්ග කි.මී.0.786
බල ප්‍රදේශය තුළ පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග වල දිගකි.මි.148.8
බල ප්‍රදේශය තුළ පළාත් පාලන ආයතන වලට අයත් මාර්ග වල දිගකි.මි.704
කොන්ක්‍රීට් දැමූ මාර්ගකි.මි.6.5
තාර දැමූ මාර්ගකි.මි.332.65
ග්‍රේවල් / බොරළු දැමූ මාර්ගකි.මි.332.65
සභාව සතු මාර්ග සංඛ්‍යාව (ගැසට් කරන ලද)369
සංවර්ධනය කරන ලද ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන ලද භූමි ප්‍රමාණයකි.මි.194.43
පුස්තකාල 5
ක්‍රීඩා පිට්ටනි3
සුසාන භූමි47
පොදු නාන ස්ථාන54
ප්‍රජා මණ්ඩල25
Community Centers02
ළදරු පාසල් - සභාව සතු01
ළදරු පාසල් - සභාව සතු නොවන53
පොදු වැසිකිළි2
සති පොළ01
සභාව සතු වෙනත් පදික කඩ කාමර 56
සිනමා ශාලා (සභා බල ප්‍රදේශය තුළ පිහිටි)01
පොදු වෙළඳ සංකීර්ණ02
ආයුර්වේද මධ්‍යස්ථාන 03
දෛනික කසල ජනනයටොන් 15
දෛනික කසල එකතු කරන ප්‍රමාණයටොන් 10
කසල කළමනාකරණය සඳහා පවතින වාහන ගණන08