- ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ රු.6,000
- ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිටත රු.6,000
- වැඩි වෙන සෑම කි.මි.1 සඳහා යාමට හා ඒමට රු.150 බැගින් අය කෙරේ.
ගලි බවුසරය
ආදාහනාගාරය
- සභා සීමාව තුල – රු.5,500
- සභා සීමාව පිටත – රු.6,500
පරිසර බලපත්‍ර
- පරිසර බලපත්‍ර අයදුම්පතක වටිනාකම අනුව ඇස්තමේන්තු කර ඇත.
- නව අයදුම්පතක වටිනාකම – රු.100
- අයදුම්පතක් අලුත් කිරීමක දී වටිනාකම – රු.50
මෝටර් ග්‍රේඩරය
- පැයකට රු. 6,164.87
JCB යන්ත්‍රය
- පැයකට රු. 2,892.81
ගල් රෝල
- දිනකට රු. 11,435.40
ජල බවුසරය
- ප්‍රවාහනය සඳහා ඉන්ධන සමඟ පැය 08 කට 10,000 (ලීටර් 6,000ක් සඳහා)
ලියාපදිංචි කිරීමේ සහතිකය හා පරීක්ෂණ ගාස්තු
- ගොඩනැඟිලි අයදුම්පතක් සඳහා පෙරසැරි ගාස්තුව – වර්ග ප්‍රමාණය අනුව
- ඉඩම් අනුබෙදුම් සඳහා පෙරසැරි ගාස්තුව – වර්ග ප්‍රමාණය අනුව
- වීථි රේඛා හා නොපවරවා ගැනීමේ ගාස්තුව – එක් කොටසකට රු.500
- අනතුරුදායක ගස් සඳහා පෙරසැරි ගාස්තුව – රු.150
අයදුම්පත්
- ගොඩනැඟිලි අයදුම්පත – රු.500
- තනි බිම් කට්ටි අයදුම්පත – රු.300
- අනුකූලතා සහතික පත්‍ර ගාස්තු – රු.3,000
- අනතුරුදායක ගස් අයදුම්පත – රු.350
කුලී ආදායම්
- උත්සව ශාලාව – සාමාන්‍ය රැස්වීම් සඳහා – රු. 1500
- උත්සව ශාලාව – විවාහ මංගල උත්සව සඳහා – රු. 5000
- ක්‍රීඩා පිටිය සඳහා – රු.3000.00
සේවා සඳහා ගාස්තු
- පුස්තකාල සාමාජික ගාස්තු – රු.100
- සාමාජිකත්වය අලුත් කිරීම සඳහා රු.50
පොහොර ගාස්තු
- 2 kg පොහොර පැකට් 1 රු.30
- 4 kg පොහොර පැකට් 1 රු.60
- 5 kg පොහොර පැකට් 1 රු.75
- 10 kg පොහොර පැකට් 1 රු.150
- 20 kg පොහොර පැකට් 1 රු.250
- 50 kg පොහොර පැකට් 1 රු.600
- පොහොර 1000 kg හෝ ඊ්ට වැඩියෙන් මිළදී ගැනීමේ දී 1 kg ක් රු.10 බැගින් අලෙවි කෙරේ.