ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය – පළාත් කමිටුවේ කුකුළු පැටව් බෙදා දීමේ වැඩසටහන යටතේ හොරණ ප්‍රාදේශීය සභාව වෙත ලැබුණු කුකුළු පැටව් 625 ක් ප්‍රතිලාභී පවුල් 125 ක් සඳහා ලබා දීම සිදුවිය. 2023.04.20 හොරණ ප්‍රාදේශීය සභාවේ ලේකම් ,හොරණ පශු වෛද්‍ය නිලධාරී, හොරණ ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරී, ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී ඇතුළු නිලධාරීන් මෙම අවස්තාවට සහභාගි වී සිටියහ.