හිටපු සභාපති අසෝක රණතුංග මැතිතුමා ගේ සංකල්පයක් මත 2019.04.12 දින මූලික සාකච්ඡා වටයක් පවත්වා 2019.04.22 දින ප්‍රාදේශීය සභාවෙ සියල්ල හා එක්ව ශ්‍රමදානය ක් සිදුකර 2019 .08.22 මුල් ගල තබා මෙම මාවක්ඔය හෙළ බොජුන්හල ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි, විශාල අභියෝග රැසකට මුහුණ දෙමින් ඉදිකෙරුණු මෙම වියාපෘතිය 2023.10.05 දින හොරණ ප්‍රාදේශීය සභාවෙ ලේකම් බලතල කාර්ය කර්තව්‍යය ක්‍රියාත්මක කිරීමේ නිළධාරී වන ප්‍රසන්න සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් ගරු අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිදුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් විණ , එදින පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් තුමිය , පළාත් පාලන සහකාර කොමසාරිස් තුමා හොරණ ප්‍රාදේශීය ලේකම් තුමිය කලාපභාර වැඩ අධිකාරි තුමිය ඇතුළු රාජ්‍ය නිළධාරීන් රැසකගේ සහ හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා රැසකගේ සහභාගිත්වයෙන් මෙම කාර්ය සිදුවිණ.