ඩෙංගු මඩින්නට කනන්විල හා පොකුණුවිට පරිසර පොළ වැඩසටහන්
මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පැතිර යාම වැලැක්වීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නොමැති පරිසරයක් ඇතිකිරීමේ අරමුණින් හොරණ ප්‍රාදේශීය සභාව සංවිධානය කළ පරිසර පොළ වැඩසටහන් දෙකක් පොකුණුවිට හා කනන්විල ප්‍රදේශ ආශ්‍රිතව 2023-05-13 දවස පුරා සාර්ථකව පවත්වන ලදී. එම ප්‍රදේශවාසීන් තව නිවෙස් හා ආයතන පරිශ්‍රවල ගොඩගසාගෙන තිබූ නොදිරන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසර පොළවල් වෙත…