වසවිසෙන් තොර දේශීය ආහාරපානවලට ජනතාව යොමුකරවීම සහ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ස්වයං රැකියා උදාකරදීම යන අරමුණු පෙරදැරි කරගනිමින් ආරම්භකළ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම පළාත් සංවර්ධන ප්‍රධාන වැඩසටහන හා සභා ප්‍රතිපාදන යොදවමින් මේ වන විට ඉදි කිරීමේ වැඩ කටයුතු සිදු කර අවසන් ය.

மவகோயா ஹெலபோஜுன்ஹாலா

වගවත්ත, පෝරුවදණ්ඩ, හොරණ