හොරණ ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශය මන්ත්‍රී කොට්ඨාස 29කට බෙදිය හැකි අතර මෙම කොට්ඨාස වලට හොරණ සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ග්‍රාම නිලධාරී වසම් 85ක් අයත්වේ.
හොරණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කොට්ඨාස
හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මන්ත්‍රී කොට්ඨාස 29කට බෙදිය හැකි අතර ඒ කොට්ඨාස වලට අයත් අංක සහ ඒවා යටතේ ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාස පිළිබඳ විස්තර පහත දැක්වේ.
හාලපිටිය
ගොඩිගමුව
පලන්නොරුව
ඔලබොඩුව
තලගල
කහටපිටිය
මිල්ලෑව
කොටිගම්ගොඩ
කිඳෙල්පිටිය
මීවනපලාන
පැල්පිටිගොඩ
හඳපාන්ගොඩ
අරකාවිල
කුරණ
මහ ඉංගිරිය
ඌරුගල
அத்தி
මාපුටුගල
වගවත්ත
ගුරුගොඩ
උඩුව
கானன்வில
බටුවිට
කුඹුක
குளத்தின் மூலம்
කුළුපන
මිදෙල්ලමුලහේන
නර්තනගල
වෑවල
හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස අංක හා ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස අංක හා ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.
හොරණ ප්‍රාදේශීය සභාවේ උපකාර්යාලයන්හී බෙදීම - මන්ත්‍රී කොට්ඨාස අනුව
හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය හේතුවෙන් එයට අයත් මන්ත්‍රී කොට්ඨාස 29 උපකාර්යාලයන් 4කට බෙදා වෙන් කර ඇත.
கானன்வில உப அலுவலகம்
பொக்குனுவிட்ட உப அலுவலகம்
පෝරුවදණ්ඩ උපකාර්යාලය
இங்கிரிய உப அலுவலகம்
හොරණ ප්‍රාදේශීය සභාවේ උපකාර්යාලයන්හී බෙදීම - ග්‍රාම නිලධාරී වසම් අනුව
හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය හේතුවෙන් එයට අයත් මන්ත්‍රී කොට්ඨාස 29 උපකාර්යාලයන් 4කට බෙදා වෙන් කර ඇත.