හොරණ ප්‍රාදේශීය සභාවට අයත් එකම ආදාහනාගාරය ඉංගිරිය මානාන ප්‍රදේශයේ පිහිටා ඇත. මීට අමතරව හොරණ ප්‍රාදේශිය සභාවට සුසාන භූමි 48ක් අයත්වේ.

ඉංගිරිය ආදාහනාගාරය

මානාන, ඉංගිරිය

ආරම්භය

2005-02-17

හොරණ ප්‍රාදේශීය සභාවට අයත් පොදු සුසානභූමි

සුසාන භූමියේ නමඉඩමේ පිහිටීම
හඳපාන්ගොඩ සුසාන භූමිය මීපේ
කිඳෙල්පිටිය සුසාන භූමිය කිඳෙල්පිටිය
මීවනපලාන සුසාන භූමියමීවනපලාන
කඳනපිටිය සුසාන භූමියකඳනපිටිය
පැල්පිටිගොඩ සුසාන භූමියපැල්පිටිගොඩ
වගවත්ත සුසාන භූමියවගවත්ත
ගොරොක්ගොඩ සුසාන භූමියගොරොක්ගොඩ
ඉඳිපිටිය - තක්ෂිලා සෙවණ සුසාන භූමියකිඳෙල්පිටිය
බෙලිඅත්ත සුසාන භූමිය - බටැලවත්තකිඳෙල්පිටිය
මිරිස් වත්ත සුසාන භූමියඉහල මිල්ලෑව
ගුරුගොඩ පොදු සුසාන භූමියගුරුගොඩ
හපුතන්තිරියාවත්ත සුසාන භූමියමීවනපලාන
මීවනපලාන පරණ පාසල ඉදිරිපිට සුසාන භූමියමීවනපලාන
දික්හේනවත්ත සුසාන භූමියනර්තනගල
මඩකඩකන්ද සුසාන භූමියඕවිටියාගල
මහ උඩුව සුසාන භූමියමහ උඩුව
යහලකැලේ සුසාන භූමියතලගල නැගෙනහිර
පින්නකොලවත්ත සුසාන භූමියතලගල බටහිර
තලගල වත්ත - තලගල සුසාන භූමියතලගල උතුර
කුරුප්පු අච්චිගේ මහවත්ත පාසැල්ගොඩ සුසාන භූමියතලගල උතුර
කනන්විල සුසාන භූමියකනන්විල - උතුර
බණ්ඩාරවත්ත සුසාන භූමියහේනගම
නල්මන්නාවත්ත ඉඩමේ පිහිටි සුසාන භූමියකනේවල
බටුවිට පොදු සුසාන භූමියகுளத்தின் மூலம்
වැලිගම්පිටිය පොදු සුසාන භූමියகுளத்தின் மூலம்
කුඹුක පොදු සුසාන භූමියකුඹුක - බටහිර
බෙත්මගොඩ වල්ගම්කැලේහාලපිටිය
අගුල් කැටියවත්ත 11ඔලබොඩුව - නැගෙනහිර
ශාන්ත පීටර් වත්ත - බටුගම්පල කොටසබටුගම්පල
ජන උදානගම620 ඩී - නිමලගම
නිමලගම සුසාන භූමියනිමලගම
සිරිනිමල් වත්ත සුසාන භූමියකුරණ උතුර
කුරණ කොටිගල පොදු සුසාන භූමියකොටිගල
අක්කර විස්ස පොදු සුසාන භූමියඉංගිරිය - බටහිර
මගුරාවල සුසාන භූමියකැකුලලිය
ගැටගොස්සාව සුසාන භූමියහඳපාන්ගොඩ - බටහිර
කටුගාල්ගම පොදු සුසාන භූමියකඳනපිටිය
කොට්ටියාවත්ත පොදු සුසාන භූමියකොට්ටියාවත්ත
මඩකඩ පොදු සුසාන භූමියකොට්ටියාවත්ත
ඇටගෙබැදි කනත්ත (මෙනේරිගම කනත්ත)625ඒ - මෙනේරිගම
යහලවත්ත පොදු සුසාන භූමියදොඩගස්කන්ද
පෙට්ටගන් කන්ද සුසාන භූමියකැකුළදොළ
කොස්වත්ත සුසාන භූමියදඹර
ජයදදගම කනත්තගොඩිගමුව
ගෝනපල පොදු සුසාන භූමියපලන්නොරුව
හාන්දුපැල්පොල, හොරකැටිය සුසාන භූමියහාන්දුපැල්පොල
කිඳෙල්පිටිය (මිල්ලෑව වත්ත) සුසාන භූමියකිඳෙල්පිටිය