හඳපාන්ගොඩ මංසන්ධියේ සිට මීටර් 50 ක් හොරණ දෙසට පැමිණෙන විට වර්ග අඩි 861 ක් පමණ වපසරියක 2009.12.26 වන දින සරත්චන්ද්‍ර ජයකොඩි අනුස්මරණ මහජන පුස්තකාලය ප්‍රාදේශීය සභා අරමුදලින් ඉදිකර ඇත. ඉතා සීඝ්‍රයෙන් බිහිවූ දැනුම් සම්භාරය එක්රැස් කර සංවිධානය කර ක්‍රමානුකූලව බෙදාහැරීමට සුදුසුම ස්ථානයක් ලෙස පුස්තකාලයක අවශ්‍යතාවය හඳපාන්ගොඩ ජනතාවට දැඩිසේ දැනෙන්නට විය. එම ජනතාවගේ යෝජනාවක් අනුව ඉහත පරමාර්ථය සපුරා ගැනීමට මෙම ප්‍රථිපලය සකස්කර ඇත. පොත් 10,024 ක් පමණ මෙම පුස්තකාලයෙහි ඇත. පුස්තකාලයාධිපති ඇතුළු සේවකයින් 04 මෙම පුස්තකාලයේ සේවය සිදු කරයි. පාඨක සාමාජිකයින් 610 ක් පමණ සාමාජිකත්වය ලබා ඇත. කළුතර දිස්ත්‍රික්කයේ තුන්වන ශ්‍රේණියේ පුස්තකාල ඇගයීමේදී මහජනතාවට ප්‍රශස්ත සේවයක් සිදු කිරීම අගයමින් 2017 වර්ෂයේ කුසලතා සම්මානයක් ලබා ඇත.

0
පොත් සංඛ්‍යාව
0
පාඨක සංඛ්‍යාව

සඳුදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

අඟහරුවාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බදාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බ්‍රහස්පතින්දා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සිකුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සෙනසුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

ஹந்தபாங்கொட பொது நூலகம்

හඳපාන්ගොඩ, ඉංගිරිය
034-2256300
hpsplhandapangoda@gmail.com

ආරම්භය

2009-12-26