හොරණ ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශය මන්ත්‍රී කොට්ඨාස 29කට බෙදිය හැකි අතර මෙම කොට්ඨාස වලට හොරණ සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල ග්‍රාම නිලධාරී වසම් 85ක් අයත්වේ.

හොරණ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී කොට්ඨාස

හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය මන්ත්‍රී කොට්ඨාස 29කට බෙදිය හැකි අතර ඒ කොට්ඨාස වලට අයත් අංක සහ ඒවා යටතේ ඇති ග්‍රාම නිලධාරී කොට්ඨාස පිළිබඳ විස්තර පහත දැක්වේ.

හාලපිටිය

01

606 A – වැල්මිල්ල

606 C – හාලපිටිය

ගොඩිගමුව

02

606 – ගොඩිගමුව බටහිර

606 B – ගොඩිගමුව නැගෙනහිර

පලන්නොරුව

03

604 – පලන්නොරුව

604 A – කෝරළඉම

ඔලබොඩුව

04

605 – ඔලබොඩුව දකුණ

605 A – ඔලබොඩුව නැගෙනහිර

605 B – ඔලබොඩුව උතුර

613 A – තලගල දකුණ

තලගල

05

613 – තලගල උතුර

613 B – තලගල බටහිර

කහටපිටිය

06

612 – කහටපිටිය

612 B – පන්නිල

612 C – කනන්විල දකුණ

මිල්ලෑව

07

628 – පහල මිල්ලෑව දකුණ

628 A – ඉහල මිල්ලෑව උතුර

628 D – ඉහල මිල්ලෑව දකුණ

කොටිගම්ගොඩ

08

628 B – කොටිගම්ගොඩ

628 C – පහල මිල්ලෑව උතුර

කිඳෙල්පිටිය

09

606 – ගොඩිගමුව බටහිර

606 B – ගොඩිගමුව නැගෙනහිර

මීවනපලාන

10

617 – මීවනපලාන නැගෙනහිර

617 B – මීවනපලාන බටහිර

630 – දඹර

630 A – ගොරොක්ගොඩ

පැල්පිටිගොඩ

11

621 A – රත්මල්ගොඩ නැගෙනහිර

621 B – රත්මල්ගොඩ බටහිර

622 – පැල්පිටිගොඩ

හඳපාන්ගොඩ

12

623 – හඳපාන්ගොඩ දකුණ

623 A – හඳපාන්ගොඩ නැගෙනහිර

623 B – හඳපාන්ගොඩ බටහිර

624 – බටුගම්පල

624 A – කැකුළදොල

අරකාවිල

13

625 – අරකාවිල

606 B – ගොඩිගමුව නැගෙනහිර

කුරණ

14

626 A – කොට්ටියාවත්ත

627 – කුරණ දකුණ

627 A – කොටිගල

627 B – කුරණ උතුර

මහ ඉංගිරිය

15

620 B – රයිගම්වත්ත

620 D – නිමලගම

620 E – ඇදුරගල

620 G – මහ ඉංගිරිය

630 A – ගොරොක්ගොඩ

ඌරුගල

16

619 – ඌරුගල නැගෙනහිර

619 A – නම්බපාන

619 B – ඌරුගල බටහිර

620 – ඉංගිරිය නැගෙනහිර

Ingiriya

17

620 A – ඉංගිරිය බටහිර

620 C – ඉංගිරිය උතුර

620 F – දොඹගස්කන්ද

මාපුටුගල

18

618 A – පෝරුවදණ්ඩ නැගෙනහිර

618 B – කැකුළලිය

621 – මාපුටුගල

වගවත්ත

19

618 – වගවත්ත

618 C – පෝරුවදණ්ඩ බටහිර

ගුරුගොඩ

20

616 D – මුණගම නැගෙනහිර

617 A – ගුරුගොඩ

617 C – කිරිගලහේන

උඩුව

21

614 – උඩුව උතුර

614 A – උඩුව දකුණ

614 B – මහ උඩුව

614 C – කුඩා උඩුව

Kananwila

22

612 A – කනන්විල උතුර

612 C – කනන්විල දකුණ

බටුවිට

23

611 – බටුවිට උතුර

611 A – මීමන

611 B – බටුවිට දකුණ

කුඹුක

24

607 – කුඹුක නැගෙනහිර

607 A – කුඹුක බටහිර

607 B – කුඹුක දකුණ

607 C – කුඹුක උතුර

Pokunuwita

25

608 – පොකුණුවිට

609 – කනේවල

609 A – හේනෙගම

කුළුපන

26

610 – කුළුපන

610 A – අරමණාගොල්ල

610 B – වැරැල්ලහේන

615 – හොරණ උතුර

615 C – ගල්ඒදඬුගොඩ

මිදෙල්ලමුලහේන

27

616 A – ඕවිටියාගල

616 E – මිදෙල්ලමුලහේන

නර්තනගල

28

615 E – හොරණ නැගෙනහිර

616 B – දික්හේනගම

616 C – නර්තනගල

වෑවල

29

615 B – මාහේන

615 G – වෑවල නැගෙනහිර

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස අංක හා ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.

  • 604 – පලන්නොරුව
  • 604 A – කෝරළඉම
  • 605 – ඔලබොඩුව දකුණ
  • 605 A – ඔලබොඩුව නැගෙනහිර
  • 605 B – ඔලබොඩුව උතුර
  • 606 – ගොඩිගමුව බටහිර
  • 606 A – වැල්මිල්ල
  • 606 B – ගොඩිගමුව නැගෙනහිර
  • 606 C – හාලපිටිය
  • 607 – කුඹුක නැගෙනහිර
  • 607 A – කුඹුක බටහිර
  • 607 B – කුඹුක දකුණ
  • 607 C – කුඹුක උතුර
  • 608 – පොකුණුවිට
  • 609 – කනේවල
  • 609 A – හේනෙගම
  • 610 – කුළුපන
  • 610 A – අරමණාගොල්ල
  • 610 B – වැරැල්ලහේන
  • 611 – බටුවිට උතුර
  • 611 A – මීමන
  • 611 B – බටුවිට දකුණ
  • 612 – කහටපිටිය
  • 612 A – කනන්විල උතුර
  • 612 B – පන්නිල
  • 612 C – කනන්විල දකුණ
  • 613 – තලගල උතුර
  • 613 A – තලගල දකුණ
  • 613 B – තලගල බටහිර
  • 613 C – තලගල නැගෙනහිර
  • 615 F – වෑවල බටහිර
  • 614 – උඩුව උතුර
  • 614 A – උඩුව දකුණ
  • 614 B – මහ උඩුව
  • 614 C – කුඩා උඩුව
  • 615 – හොරණ උතුර
  • 615 A – හොරණ දකුණ
  • 615 B – මාහේන
  • 615 C – ගල්ඒදඬුගොඩ
  • 615 D – හල්තොටියාවත්ත
  • 615 E – හොරණ නැගෙනහිර
  • 615 G – වෑවල නැගෙනහිර
  • 616 – මුණගම බටහිර
  • 616 A – ඕවිටියාගල
  • 616 B – දික්හේනගම
  • 616 C – නර්තනගල
  • 616 D – මුණගම නැගෙනහිර
  • 616 E – මිදෙල්ලමුලහේන
  • 617 – මීවනපලාන නැගෙනහිර
  • 617 A – ගුරුගොඩ
  • 617 B – මීවනපලාන බටහිර
  • 617 C – කිරිගලහේන
  • 628 – පහල මිල්ලෑව දකුණ
  • 628 A – ඉහල මිල්ලෑව උතුර
  • 628 B – කොටිගම්ගොඩ
  • 628 C – පහල මිල්ලෑව උතුර
  • 628 D – ඉහල මිල්ලෑව දකුණ
  • 629 – කිඳෙල්පිටිය
  • 630 – දඹර
  • 630 A – ගොරොක්ගොඩ
  • 631 – හාන්දුපැල්පොල

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස අංක හා ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.

  • 618 – වගවත්ත
  • 618 A – පෝරුවදණ්ඩ නැගෙනහිර
  • 618 B – කැකුළලිය
  • 618 C – පෝරුවදණ්ඩ බටහිර
  • 620 C – ඉංගිරිය උතුර
  • 619 – ඌරුගල නැගෙනහිර
  • 619 A – නම්බපාන
  • 619 B – ඌරුගල බටහිර
  • 620 – ඉංගිරිය නැගෙනහිර
  • 620 A – ඉංගිරිය බටහිර
  • 620 B – රයිගම්වත්ත
  • 620 D – නිමලගම
  • 620 E – ඇදුරගල
  • 620 F – දොඹගස්කන්ද
  • 623 A – හඳපාන්ගොඩ නැගෙනහිර
  • 620 G – මහ ඉංගිරිය
  • 621 – මාපුටුගල
  • 621 A – රත්මල්ගොඩ නැගෙනහිර
  • 621 B – රත්මල්ගොඩ බටහිර
  • 622 – පැල්පිටිගොඩ
  • 623 – හඳපාන්ගොඩ දකුණ
  • 623 B – හඳපාන්ගොඩ බටහිර
  • 624 – බටුගම්පල
  • 624 A – කැකුළදොල
  • 627 B – කුරණ උතුර
  • 625 – අරකාවිල
  • 625 A – මෙනේරිගම
  • 626 – කඳනපිටිය
  • 626 A – කොට්ටියාවත්ත
  • 627 – කුරණ දකුණ
  • 627 A – කොටිගල

හොරණ ප්‍රාදේශීය සභාවේ උපකාර්යාලයන්හී බෙදීම - මන්ත්‍රී කොට්ඨාස අනුව

හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය හේතුවෙන් එයට අයත් මන්ත්‍රී කොට්ඨාස 29 උපකාර්යාලයන් 4කට බෙදා වෙන් කර ඇත.

Kananwila Sub-Office

  • 04 – ඔලබොඩුව
  • 05 – තලගල
  • 06 – කහටපිටිය
  • 07 – මිල්ලෑව
  • 08 – කොටිගම්ගොඩ
  • 09 – කිඳෙල්පිටිය
  • 10 – මීවනපලාන
  • 20 – ගුරුගොඩ
  • 21 – උඩුව
  • 22 – කනන්විල
  • 27 – මිදෙල්ලමුලහේන
  • 28 – නර්තනගල
  • 29 – වෑවල

Pokunuwita Sub-Office

  • 01 – හාලපිටිය
  • 02 – ගොඩිගමුව
  • 03 – පලන්නොරුව
  • 23 – බටුවිට
  • 24 – කුඹුක
  • 25 – පොකුණුවිට
  • 26 – කුළුපන

පෝරුවදණ්ඩ උපකාර්යාලය

  • 11 – පැල්පිටිගොඩ
  • 12 – හඳපාන්ගොඩ
  • 13 – අරකාවිල
  • 14 – කුරණ
  • 17 – ඉංගිරිය
  • 18 – මාපුටුගල
  • 19 – වගවත්ත

Ingiriya Sub-Office

  • 15 – මහ ඉංගිරිය
  • 16 – ඌරුගල

හොරණ ප්‍රාදේශීය සභාවේ උපකාර්යාලයන්හී බෙදීම - ග්‍රාම නිලධාරී වසම් අනුව

හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විශාලත්වය හේතුවෙන් එයට අයත් මන්ත්‍රී කොට්ඨාස 29 උපකාර්යාලයන් 4කට බෙදා වෙන් කර ඇත.