හොරණ ප්රාදේශීය සභාවට අයත් එකම ආදාහනාගාරය ඉංගිරිය මානාන ප්රදේශයේ පිහිටා ඇත. මීට අමතරව හොරණ ප්රාදේශිය සභාවට සුසාන භූමි 48ක් අයත්වේ.
Ingiriya Crematorium
Manana, Ingiriya
හොරණ ප්රාදේශීය සභාවට අයත් පොදු සුසානභූමි
සුසාන භූමියේ නම | ඉඩමේ පිහිටීම |
---|---|
හඳපාන්ගොඩ සුසාන භූමිය | මීපේ |
කිඳෙල්පිටිය සුසාන භූමිය | කිඳෙල්පිටිය |
මීවනපලාන සුසාන භූමිය | මීවනපලාන |
කඳනපිටිය සුසාන භූමිය | කඳනපිටිය |
පැල්පිටිගොඩ සුසාන භූමිය | පැල්පිටිගොඩ |
වගවත්ත සුසාන භූමිය | වගවත්ත |
ගොරොක්ගොඩ සුසාන භූමිය | ගොරොක්ගොඩ |
ඉඳිපිටිය - තක්ෂිලා සෙවණ සුසාන භූමිය | කිඳෙල්පිටිය |
බෙලිඅත්ත සුසාන භූමිය - බටැලවත්ත | කිඳෙල්පිටිය |
මිරිස් වත්ත සුසාන භූමිය | ඉහල මිල්ලෑව |
ගුරුගොඩ පොදු සුසාන භූමිය | ගුරුගොඩ |
හපුතන්තිරියාවත්ත සුසාන භූමිය | මීවනපලාන |
මීවනපලාන පරණ පාසල ඉදිරිපිට සුසාන භූමිය | මීවනපලාන |
දික්හේනවත්ත සුසාන භූමිය | නර්තනගල |
මඩකඩකන්ද සුසාන භූමිය | ඕවිටියාගල |
මහ උඩුව සුසාන භූමිය | මහ උඩුව |
යහලකැලේ සුසාන භූමිය | තලගල නැගෙනහිර |
පින්නකොලවත්ත සුසාන භූමිය | තලගල බටහිර |
තලගල වත්ත - තලගල සුසාන භූමිය | තලගල උතුර |
කුරුප්පු අච්චිගේ මහවත්ත පාසැල්ගොඩ සුසාන භූමිය | තලගල උතුර |
කනන්විල සුසාන භූමිය | කනන්විල - උතුර |
බණ්ඩාරවත්ත සුසාන භූමිය | හේනගම |
නල්මන්නාවත්ත ඉඩමේ පිහිටි සුසාන භූමිය | කනේවල |
බටුවිට පොදු සුසාන භූමිය | Pokunuwita |
වැලිගම්පිටිය පොදු සුසාන භූමිය | Pokunuwita |
කුඹුක පොදු සුසාන භූමිය | කුඹුක - බටහිර |
බෙත්මගොඩ වල්ගම්කැලේ | හාලපිටිය |
අගුල් කැටියවත්ත 11 | ඔලබොඩුව - නැගෙනහිර |
ශාන්ත පීටර් වත්ත - බටුගම්පල කොටස | බටුගම්පල |
ජන උදානගම | 620 ඩී - නිමලගම |
නිමලගම සුසාන භූමිය | නිමලගම |
සිරිනිමල් වත්ත සුසාන භූමිය | කුරණ උතුර |
කුරණ කොටිගල පොදු සුසාන භූමිය | කොටිගල |
අක්කර විස්ස පොදු සුසාන භූමිය | ඉංගිරිය - බටහිර |
මගුරාවල සුසාන භූමිය | කැකුලලිය |
ගැටගොස්සාව සුසාන භූමිය | හඳපාන්ගොඩ - බටහිර |
කටුගාල්ගම පොදු සුසාන භූමිය | කඳනපිටිය |
කොට්ටියාවත්ත පොදු සුසාන භූමිය | කොට්ටියාවත්ත |
මඩකඩ පොදු සුසාන භූමිය | කොට්ටියාවත්ත |
ඇටගෙබැදි කනත්ත (මෙනේරිගම කනත්ත) | 625ඒ - මෙනේරිගම |
යහලවත්ත පොදු සුසාන භූමිය | දොඩගස්කන්ද |
පෙට්ටගන් කන්ද සුසාන භූමිය | කැකුළදොළ |
කොස්වත්ත සුසාන භූමිය | දඹර |
ජයදදගම කනත්ත | ගොඩිගමුව |
ගෝනපල පොදු සුසාන භූමිය | පලන්නොරුව |
හාන්දුපැල්පොල, හොරකැටිය සුසාන භූමිය | හාන්දුපැල්පොල |
කිඳෙල්පිටිය (මිල්ලෑව වත්ත) සුසාන භූමිය | කිඳෙල්පිටිය |