1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 වගන්තිය හා 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථාව) පනත අනුව සකස් කල අතුරු ව්‍යවස්ථාවල සදහන් ව්‍යාපාර සදහා වෙළද බලපත්‍ර ලබා ගත යුතු වේ.
බලපත්‍ර ලබාගත යුතු වෙළද ව්‍යාපාර
- ලැගුම් නිවාස
- හෝටල්
- බත් කඩ, ආපන ශාලා සහ තේ හෝ කෝපි කඩ
- බේකරි
- කිරිපට්ටි හා කිරි වෙළදාම
- ආහාර විකිණීම
- මාලු විකිණීම
- මස් විකිණීම
- අන්තරාදායක හා අප්‍රසන්න වෙළදාම (සභාව මගින් ප්‍රකාශිත)
- අනිත් කර්මාන්ත ශාලා
- සිසිල් බීම කර්මාන්තශාලා
- ලොන්ඩරි
- සංචාරක වෙළදාම
- ඝාතක මඩු
- පොදු වෙළදපොලවල්
- බාබර් සාප්පු
මීට අමතරව 1952 අංක 6 දරණ පළාත් පාලන සම්මත අතුරු ව්‍යවස්ථා පනත අනුව අන්තරාදායක හා අප්‍රසන්න වෙළදාමට අමතරව සභාව විසින් වාර්ෂිකව පනවන ව්‍යාපාර සදහා ද වෙළද බලපත්‍ර ලබා ගත යුතුය.