හොරණ ප්‍රාදේශිය සභාවේ කනන්විල නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථනය හොරණ ප්‍රාදේශීය සභාවේ කනන්විල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිහිටා ඇත. ප්‍රදේශය පුරා සිටින මහජනතාව වෙනුවෙන් ගම් තුළ ඇති ප්‍රජා මධ්‍යස්ථාන වලට ගොස් ජංගම සේවා පවත්වනු ලබයි.

Kananwila Ayurweda Center

නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය, කනන්විල

වෛද්‍ය නිලධාරී – එන්.ඩී.ගමගේ මිය
ඖෂධ සංයෝජක – ඩබ්ලිව්.එන්.චක්‍රාංගි / හර්ෂ කුමාර ප්‍රේමරත්න
ආදේශක ඖෂධ සංයෝජක – හෂිනි වාසනා

සඳුදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

අඟහරුවාදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

බදාදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

බ්‍රහස්පතින්දා

පෙ.ව. 9.00 – ප.ව.3.00

සිකුරාදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

සෙනසුරාදා

පෙ.ව. 9.00 – ප.ව.1.00