මොරගහහේන නගරයේ සුන්දර වටාපිටාවක වර්ග අඩි 600 ක පමණ ප්‍රදේශයක 2013 වසරේ සරත්චන්ද්‍ර ජයකොඩි සාහිත්‍ය සම්භාවනා මහෝත්සවයට සමගාමිව මෙම මහජන පුස්තකාලය ආර්ම්භ කරන ලදි. පුස්තකාලයාධීපති තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ 2 සේවය කරයි.පොත් 8360 ක් පමණ මෙම පුස්තකාලය තුළ ඇති අතර 890ක් පමණ ක්‍රියකාරී පාඨක සංඛ්‍යාවක් මෙම පුස්තකාලය පොත් බැහැර ගෙන යාම් කටයුතු සිදු කරයි. මෙම පුස්තකාලය තුන්වන ශ්‍රේණියේ පුස්තකාලයක් වේ. කළුතර දිස්ත්‍රික්කයේ තුන්වන ශ්‍රේණියේ පුස්තකාල අතර පැවැති තරඟයකින් කුසලතා සම්මානයක් ලබා ඇත.

0
පොත් සංඛ්‍යාව
0
පාඨක සංඛ්‍යාව

සඳුදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

අඟහරුවාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බදාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බ්‍රහස්පතින්දා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සිකුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සෙනසුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

Moragahahena Public Library

Moragahahena, Horana
034-2254963
hpsplmoragahahena@gmail.com

ආරම්භය

2013-12-07