අඳුර නසා ජීවිතය ආලෝකමත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික්කයට ප්‍රදීපයක් ලෙස පොකුණුවිට පුරවරයේ ප්‍රදීපා මධ්‍යම පුස්තතකාලය 1994.02. 24 වන දින කළුතර දිස්ත්‍රික්කයේ සංවර්ධන සභා ප්‍රතිපාදන මත හිටපු භෝග විවිධාංගීකරණ අමාත්‍යාංශ ගරු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මැතිතුමා විසින් ප්‍රතිෂ්ඨාපනය කරන ලදි.
ජනසෙත පදනම යන නමින් කළුතර දිස්ත්‍රික්කයේ පිහාටා ඇති විශාලතම පුස්තකාලයද මෙයවේ. ජනසෙත අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පරිපාලනය සිදුකල අතර මෙහි පරමාර්ථය වී ඇත්තේ අධ්‍යාපනික,සාමාජීය හා සංස්කෘතික ශ්‍රේෂ්ත්‍ර ආශ්‍රිිතව සැලසුම් ක්‍රියාත්මක කෙරෙන වැඩ සටහන් මාලාවක් ඇසුරෙන් තරුණ තරුණියන්ගේද මෙන්ම ළමුන්ගේද දැනුම/පෞර්ෂත්වය /වර්ධනය කිරීම සඳහා මෙම ජනසෙත පදනම සහ ප්‍රදීපා මධ්‍යම පුස්තකාලය හැදින්විය හැක.

0
පොත් සංඛ්‍යාව
0
පාඨක සංඛ්‍යාව

සඳුදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

අඟහරුවාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බදාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බ්‍රහස්පතින්දා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සිකුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සෙනසුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

Pokunuwita Pradeepa Public Library

Janasetha Foundation, Pokunuwita, Horana
034-2267570
hpsplpokunuwita@gmail.com

ආරම්භය

1992-02-24