ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පැවැති ඉංගිරිය නව රංගශාලාව 2022 වසරේදී හොරණ ප්‍රාදේශීය සභාවට පවරාගනු ලැබුණි. මෙය පලාතේ එකම රංගශාලාව වන අතර නාට්‍ය, තෑගි ප්‍රධානෝත්සව, නර්ථන උත්සව ඇතුළු සෑම ආකාරයකම සංස්කෘතික අවස්ථා සඳහා මෙය වෙන්කරවාගැනීමේ හැකියාව පවතියි.

ඉංගිරිය නව රංගශාලාව

Ingiriya

034-5624846