ගෝනපල මංසනධියේ සිට මීටර් 50 ක් පමණ හොරණ දෙසට පැමිණෙන විට මෙම පුස්තකාලය නිර්මාණය කර ඇත.,1993 -07-17 වන දින කුලී පදනම මත තාවකාලික ගොඩනැගිල්ලක මෙම පුස්තකාලය ඉදිකර ඇත. ගෝනපල පදිංචි පියසේන ජයකොඩි මහතාගේ ඉඩම් පරිත්‍යාගයෙන් හොරණ ප්‍රාදේශීය සභාවේ සභා අරමුදලින් සකස් කර ඇත. 2019.05.30 ස්ථිර ගොඩනැගිල්ල සඳහා පුස්තකාලය රැගෙන යන ලදි. වර්ග අඩි 926 පමණ වපසරියකින් යුක්තව මෙම ගොඩනැගිල්ල නිරිමාණය කර ඇත.දැනට පුස්තකාලයාධිපති තුමිය ඇතුළු සේවක සංඛාව 03කි.20479 පමණ පොත් මෙම පුස්තකාලයේ ඇත. දැනට 2818 ක් පමණ ක්‍රියාකාරි පාඨක පිරිසක් ඇත.

0
පොත් සංඛ්‍යාව
0
පාඨක සංඛ්‍යාව

සඳුදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

අඟහරුවාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බදාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

බ්‍රහස්පතින්දා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සිකුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

සෙනසුරාදා

පෙ.ව. 8.30 – ප.ව.4.00

Gonapola Public Library

Gonapola, Horana
034-2207619
hpsplgonapola@gmail.com

ආරම්භය

2019-05-30