කුඹුක ජයමාවත ප්‍රිමික්ස් යොදා සංවර්ධනය කෙරේ

දැඩ් ලෙස අබලන්ව තිබූ කුඹුක ජයමාවත පොකුණුවිට මාර්ග ප්‍රාදේශීය සභාවේ පොකුණුවිට උප කාර්යාලයේ පෙරමුසු අංගනයේ සේවකයින් විසින් ප්‍රිමික්ස් යොදා සංවර්ධනය කිරීම සිදුකෙරින.

හොරණ ඔව්ටියාගල රන්වල පන්සල දක්වා ප්‍රාදේශීය සභාව විසින් තාර දමා සකස් කරනු ලබන මාර්ගය දෙපස කානු කපා සංවර්ධනය කෙරේ

හොරණ ඔව්ටියාගල රන්වල පන්සල දක්වා ප්‍රාදේශීය සභාව විසින් තාර දමා සකස් කරනු ලබන මාර්ගය දෙපස කානු කපා විධිමත්ව ජලය බැසයාමට සැලස්වීම පොකුණුවිට උප කාර්යාලයේ සේවකයින් විසින් සිදුකරන ලදී.

කෝරලඉම යූ.කේ.සිරිල් මාවත ප්‍රිමික්ස් යොදා සංවර්ධනය කෙරිණි

කෝරලඉම යූ.කේ.සිරිල් මාවත දක්වා මාර්ගයේ අබලන් කොටස් පොකුණුවිට උප කාර්යාලයේ පෙරමුසු අංගනයේ සේවකයින් විසින් ප්‍රිමික්ස් යොදා සංවර්ධනය කිරීම අවසන් කෙරිණි.

කනන්විල කරව්හේන මාර්ගය

අබලන්ව තිබූ කනන්විල කරව්හේන මාර්ගය හරහා වැටී තිබූ ජලය බැසයන කානු පද්ධතිය ප්‍රාදේශීය සභාවේ පොකුණුවිට උප කාර්යාලයේ ප්‍රිමික්ස් අංගනයේ කාර්යමන්ඩලය විසින් හියුම් පයිප්ප යොදා සකස් කර මාර්ගය සකස් කර දීම සිදුවිය