නියගය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින ඉංගිරිය බෝධිනාගල ග්රාමයේ ජනතාව වෙත ප්රාදේශීය සභාවේ බව්සර් රථය හා ටැංකි යොදවා පානීය ජලය ලබා දීම අද (2023.8.23) සිදුවිය.