හොරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡනතාවගේ සෞඛ්‍යය තත්වය නංවාලීම උදෙසා ඡනතාව වෙත නොමිලේ වෛද්‍ය පහසුකම් සහ ඖෂධ සපයාදීම උදෙසා හොරණ ප්‍රාදේශීය සභාව මගින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන තුනක් ආරම්භ කොට පවත්වාගෙන යනු ලැබේ.

Kananwila Ayurweda
Poruwadanda Ayurweda
Handapangoda Ayurweda
නිදහස් ආයුර්වේද මධ්‍යස්ථාන ගැන දැනගන්න පිවිසෙන්න