කඩ කාමර 23කින් සමන්විත හොරණ ප්‍රාදේශීය සභාවට අයත් ඉංගිරිය සතිපොළ ඉංගිරිය නගරයේ පාදුක්ක පාරේ පිහිටා ඇත. මෙය ඉරිදා දිනයේදී සක්‍රීයව පවතී.