Contact Us 034-2261163
ප්රාදේශීය සභාවට අයත් මාර්ගවල වීදි පහන් සවි කිරීමේ හා නඩත්තු කිරීමේ කටයුතු හොරණ ප්රාදේශීය සභාව මගින් සිදු කෙරේ. මෙහි දී ඡනතාව විසින් කරනු ලබන වාචික හා ලිඛිත ඉල්ලීම් පිළිබදව සලකා බලනු ලැබේ.