හොරණ ප්‍රාදේශීය සභාව සතුව මෝටර් ග්‍රේඩර් යන්ත්‍රයක් ඇති අතර ප්‍රදේශයේ පොදු සංවර්ධන කටයුතු වෙනුවෙන් එහි සේවය නොමිලේ ලබාදෙන අතර අවශ්‍යයතාවය අනුව කුලී පදනම මතද එය ලබාගැනීමේ හැකියාව පවතියි.