හොරණ ප්‍රාදේශිය සභාවේ හඳපාන්ගොඩ නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථනය හඳපාන්ගොඩ මංසන්ධියේ හොරණ බස් නැවතුම්පල අසල පිහිටා ඇත.

හඳපාන්ගොඩ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය

හඳපාන්ගොඩ, ඉංගිරිය

සඳුදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

අඟහරුවාදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

බදාදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

බ්‍රහස්පතින්දා

පෙ.ව. 9.00 – ප.ව.3.00

සිකුරාදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

සෙනසුරාදා

පෙ.ව. 9.00 – ප.ව.1.00