මේ වන විටත් NERD ආයතනයේ සැලසුම් සහ අධීක්ෂණය යටතේ කසළ දාහකය ඉදිකිරීම ආරම්භ කර ඇති අතර ද්විත්ව දහන කුටි සහිතවේ. ඉදිරියේදී වෙනත් ප්‍රාදේශීය සභා හා නගර සභා තුළ ජනනය වන ප්‍රතිචක්‍රීයකරණය කළ නොහැකි අපද්‍රව්‍ය සහන මිල ගණන් යටතේ ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙය පෞද්ගලික ආයතනයක පරිත්‍යාගයකි.

වගවත්ත කසල දාහකය

අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය, වගවත්ත