අක්කර 05ක භූමිභාගයක පිහිටා ඇති හොරණ ප්‍රාදේශීය සභාවේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වගවත්ත, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පිහිටා ඇත. බල ප්‍රදේශය තුල දිනකට ටොන් 10ක දිරන කසළ ප්‍රමාණයක් රැස් කරන අතර නොදිරන කසළ ටොන් 0.5ක් රැස් කෙරේ.

ඉටු කරන කාර්ය

  • null

    දිරන කසළ හා නොදිරන කසළ ලබා ගැනීම

  • null

    දෛනිකව කසළ අංගනයේ කොම්පෝස්ට් අට්ටි සකස් කිරීම

  • null

    කොම්පෝස්ට් පොහොර සකස් කර ප්‍රාදේශීය නාමය යටතේ අලෙවිය සිදු කිරීම

  • null

    ගෙවතු අලංකරණ කටයුතු

  • null

    ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය වෙන් කිරීම

  • null

    දිරන කසළ බොබ් කැට් යන්ත්‍රය මඟින් පෙරළීමේ කටයුතු සිදු කිරීම

  • null

    ප්‍රතිචක්‍රීයකරණය කල හැකි කසල වෙන්කර අලෙවි කිරීම

අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය

වගවත්ත, ඉංගිරිය