හොරණ ප්‍රාදේශිය සභාවේ පෝරුවදණ්ඩ නිදහස් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථනය හොරණ ප්‍රාදේශීය සභාවේ පෝරුවදණ්ඩ උප කාර්යාලයේ පිහිටා ඇත.

පෝරුවදණ්ඩ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය

වගවත්ත, පෝරුවදණ්ඩ

වෛද්‍ය නිලධාරී – වෛද්‍ය අයි.හිමාලි පෙරේරා
ඖෂධ සංයෝජක – ආර්.වොෂින්තා කුමාරි රණතුංග / ආර්.හෂිනි වාසනා / ආර්.ඒ.නිරුපා රණවක

සඳුදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

අඟහරුවාදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

බදාදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

බ්‍රහස්පතින්දා

පෙ.ව. 9.00 – ප.ව.3.00

සිකුරාදා

පෙ.ව. 9.00 – ප.ව.3.00

සෙනසුරාදා

පෙ.ව. 9.00 – ප.ව.1.00