ඉංගිරිය නගරය ආසන්නයේ ඉතා මනරම භූමියක් තුල ස්ථාපනය කර ඇති නීල හරිත උදයානය නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකර හොරණ ප්‍රාදේශීය සභාවට පවරා ඇත. ප්‍රදේශයේ ජනතාව නීරෝගී හා ප්‍රීතිමත් පුරවැසියන් පිරිසක් බිිකිරීම අරමුණු ඇතිව එය වැඩිදුරටත් සංවර්ථධනය කර කායවර්ධන මධයස්ථානයක් බවට පත්කර ඇත. එසේම එම උදයානය වටා ඇවිදින මංතීරුවක්ද ඉදිකර ඇත. මෙම ආකර්ශණීය නීල හරිත උදයානය හා ශරීර සුවතා මධයස්ථානය මගින් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යය සම්පන්න ජීවන රටාව වර්ධනය කිරීමට හැකිවනු ඇත.

ඉංගිරිය නීල හරිත උද්‍යානය සහ ශරීර සුවතා මධ්‍යස්ථානය

ඉංගිරිය

034-5624846