අප හා සම්බන්ධවන්න 034-2261163
හොරණ ආයෝජන කලාපයේ මර්බොක් ආයතනය මගින් සකස් කර පසුව හොරණ ප්‍රාදේශීය සභාවට පවරා දෙනු ලැබූ ගුරුගොඩ මහජන ක්‍රීඩාංගනය ගුරුගොඩ ප්‍රදේශයේ පිහිටා ඇත.