හොරණ ඔව්ටියාගල රන්වල පන්සල දක්වා ප්රාදේශීය සභාව විසින් තාර දමා සකස් කරනු ලබන මාර්ගය දෙපස කානු කපා විධිමත්ව ජලය බැසයාමට සැලස්වීම පොකුණුවිට උප කාර්යාලයේ සේවකයින් විසින් සිදුකරන ලදී.