පානීය ජලය නොමැතිව පීඩා විඳින ඉංගිරිය බෝධිනාගල ග්‍රාමයේ ජනතාවට පානීය ජලය ලබාදේ

නියගය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින ඉංගිරිය බෝධිනාගල ග්‍රාමයේ ජනතාව වෙත ප්‍රාදේශීය සභාවේ බව්සර් රථය හා ටැංකි යොදවා පානීය ජලය ලබා දීම අද (2023.8.23) සිදුවිය. 

නියඟයෙන් පීඩිත ඉංගිරිය, නම්බපාන, නවගම්මාන පාර ප්‍රදේශයේ ජනතාව වෙත පානීය ජලය ලබා දෙනු ලැබේ

නියගය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින ඉංගිරිය, නම්බපාන, නවගම්මාන පාර ප්‍රදේශයේ ජනතාව වෙත ප්‍රාදේශීය සභාවේ බව්සර් රථය හා ටැංකි යොදවා පානීය ජලය ලබා දීම අද 2023.8.23 සිදුවිය.

කුකුළු පැටව් 625 ක් ප්‍රතිලාභී පවුල් 125 ක් සඳහා ලබා දීම සිදුවේ

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය – පළාත් කමිටුවේ කුකුළු පැටව් බෙදා දීමේ වැඩසටහන යටතේ හොරණ ප්‍රාදේශීය සභාව වෙත ලැබුණු කුකුළු පැටව් 625 ක් ප්‍රතිලාභී පවුල් 125 ක් සඳහා ලබා දීම සිදුවිය. 2023.04.20 හොරණ ප්‍රාදේශීය සභාවේ ලේකම් ,හොරණ පශු වෛද්‍ය නිලධාරී, හොරණ ප්‍රාදේශීය සභාවේ…