නියගය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩා විදින ඉංගිරිය, නම්බපාන, නවගම්මාන පාර ප්රදේශයේ ජනතාව වෙත ප්රාදේශීය සභාවේ බව්සර් රථය හා ටැංකි යොදවා පානීය ජලය ලබා දීම අද 2023.8.23 සිදුවිය.