අප හා සම්බන්ධවන්න 034-2261163
මෙහි දී ප්රාදේශීය සභාවේ සභාපතිවරයා වෙතින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් ද සමග සභාපතිවරයා / ලේකම්වරයා වෙත අයදුම්පතක් ඉදිරිපත් කල යුතුය.
ගාස්තුව පිළිබද තීරණයක් ගැනීමෙන් පසු අදාල සේවාව ලබා ගත හැකි වේ.