හොරණ ප්‍රාදේශීය සභාව සතුව වතුර බවුසරයක් ඇති අතර ප්‍රදේශයේ පොදු කටයුතු වෙනුවෙන් එහි සේවය නොමිලේ ලබාදෙන අතර අවශ්‍යයතාවය අනුව කුලී පදනම මතද එය ලබාගැනීමේ හැකියාව පවතියි.