Old Supermarket
New Supermarket

ප්‍රාදේශීය සභා පනතේ 119 වගන්තිය අනුව හා 1980.12.31 දින පළාත් පාලන කොමසාරිස් විසින් නිකුත් කරන ලද අංක 1980-46 දරණ චක්‍රලේඛය අනුව වෙළද කුටි ඉදිකර සේවයක් ලෙස මහඡනයාට බද්දට දීමට ප්‍රාදේශීය සභාවට බලය ඇත.

හොරණ ප්‍රාදේශීය සභාව සතුව වෙළඳ සංකීරණ දෙකක් ඉංගිරිය නගරයේ පවතියි.