හැඳින්වීම

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ජනතාවගේ පොදු විනෝදය, උත්සව හෝ සම්භාෂණ පැවැත්වීමට පහසුකම් සැපයීම පිණිස ජනතාවට සැපයිය හැකි පොදු උපයෝගී සේවාවක් වශයෙන් යොදා ගත හැකි ශාලා ඇති කර පවත්වා ගෙන යාම සිදු කරනු ලැබේ.

නෛතික අධිකාරිය

  • 252 වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 40 (1) (ද) (iv).
  • 255 අධිකාරය වන නගර සභා ආඥාපනතේ 35 (ඉ) ඡේදය.
  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 108 වන වගන්තියේ (ඉ) ඡේදය.

සුදුසුකම්

  • කිසියම් උත්සව හෝ සම්භාෂණ හෝ විනෝද කාර්යයක් කිරීමට අවශ්‍ය තැනැත්තන් මේ සේවාව ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත.

ඉංගිරිය රංගශාලාවේ පහසුකම ලබාදීම

null

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • අයදුම්පත්‍රය

null

හමුවිය යුතු නිලධාරියා

විෂය භාර නිලධාරී
null

සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

034-5624846
null

ඔන්ලයින් අයදුම්පත්‍රය

ඉංගිරිය නව රංග ශාලාව කුලියට ලබා ගැනීමේ අයදුම්පත්‍රයබාගත කරගන්න »