Pokunuwita-Ground
Gurugoda-Ground
Ingiriya-Ground

හැඳින්වීම

පළාත් පාලන ආයතනය, එම බල ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ කර්තව්‍යය පැවරී ඇති පොදු අධිකාරය වේ. මේ සුබසාධන කාර්යයේ එක් පියවරක් වශයෙන් ජනතාවගේ ශාරීරික සුවතාව රැක ගැනීම, තරුණයන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වැඩි දියුණු කිරීම සහ පොදු විනෝදය සැපයීම සඳහා ඒ පළාත් පාලන ආයතනය විසින් ක්‍රීඩා පිට්ටනි ඇති කිරීම කරනු ලබන අතර, ක්‍රීඩා පිට්ටනිය නඩත්තු කිරීම, අලුත්වැඩියා කිරීම හා එහි වැඩි දියුණු කිරීම් වෙනුවෙන් වන වියදම් ආවරණය කර ගැනීම සඳහා මේ ක්‍රීඩා පිට්ටනි විශේෂයෙන් භාවිත කරනු ලබන අවස්ථාවල දී කුලියට දීමේ පහසුකම සලස්වනු ලැබ ඇත.

නෛතික අධිකාරිය

  • 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 17 (3) සහ 19 (1) (xii).

සුදුසුකම්

ක්‍රීඩා පිටි කුලියට දීම

null

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • අයදුම්පත්‍රය

null

හමුවිය යුතු නිලධාරියා

විෂය භාර නිලධාරී
null

සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකය

  • කනන්විල උප කාර්යාලය – 034-2261163
  • පෝරුවදණ්ඩ උප කාර්යාලය – 034-2255664
  • ඉංගිරිය උප කාර්යාලය – 034-2268244
  • පොකුණුවිට උප කාර්යාලය – 034-2263843

null

ඔන්ලයින් අයදුම්පත්‍රය

ක්‍රීඩා පිටි කුලියට ලබා ගැනීමේ අයදුම්පත්‍රයබාගත කරගන්න »